පොදු ප්‍රවාහනය තුළදී ළමයින්ට හා කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර හා අකටයුතුකම් වැළැක්වීම සඳහා ඊයේ (07) සිට දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා.
ඒ අනුව දිවයින පුරා සිදු කළ විශේෂ මෙහෙයුමකින් ඒ හා සම්බන්ධ සැකකරුවන් 42 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ළමයින්ට හා කාන්තාවන්ට බස් රථ තුළදී හා දුම්රිය තුළදී විවිධ ලිංගික අතවර සිදුකරන ලද සැකකරුවන් 18ක් සහ ගැටකපන්නන් 24ක් ඒ අතරට අයත්ය.
මෙම මෙහෙයුම සඳහා මහජනතාව වැඩි වශයෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන උදෑසන 08.00 සිට 10.00 දක්වා සහ සවස 05.00 සිට රාත්‍රී 07.00 දක්වා කාලයේදී වැඩි ප්‍රමුඛත්වයක් ලබාදී සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිළධාරීන් කණ්ඩායම් රැසක් යොදවා තිබෙනවා.
බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට අද (05) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.…
අද (04) දහවල් හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමෙන් ‘මන්නා රොෂාන්ගේ’ වැඩිමල් සහෝදරයා…
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් දිවයිනටම බලපාන පරිදි පාසල් වෑන් රථ හා ත්‍රිරෝද රථ ගාස්තු…
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුව සිට නිදහස ලබා, සිය බව බැලීමට මෙරටට පැමිණීමට…
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ජූලි මස තාවකාලිකව අත්හිටුවන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. වසර…
රටඉඳි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පහත දමා තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය…