බම්බලපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ හින්දු විද්‍යාලය ආසන්නයේදී බස් රථ දෙකක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
කොළඹ සිට අලුත්ගම බලා ධාවනය වූ බස් රථයක් කොළඹ සිට ගල්කිස්ස දෙසට ධාවනය වූ බස් රථයක පසුපස ගැටී අනතුර සිදුව තිබුණි.
මාර්ගය අසළ නවතා තිබූ ලොරි රථයක් එක්වරම මාර්ගයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැකපළ කරයි.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර බම්බලපිටිය පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට අද (05) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.…
අද (04) දහවල් හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමෙන් ‘මන්නා රොෂාන්ගේ’ වැඩිමල් සහෝදරයා…
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් දිවයිනටම බලපාන පරිදි පාසල් වෑන් රථ හා ත්‍රිරෝද රථ ගාස්තු…
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුව සිට නිදහස ලබා, සිය බව බැලීමට මෙරටට පැමිණීමට…
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ජූලි මස තාවකාලිකව අත්හිටුවන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. වසර…
රටඉඳි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පහත දමා තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය…