ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදට (15) යෙදී තිබෙනවා.
මෙරටින් වාර්තා වන ළමා පිළිකා රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා පවසනවා.
ජාත්‍යන්තර ළමා පිළිකා දිනය නිමිත්තෙන් අද (15) කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වෛද්‍යවරයා මේ බව කියා සිටියා.
ඒ අනුව 2021 වර්ෂයේදී මෙරටඉන් ළමා පිළිකා රෝගීන් 1032 වාර්තා වී ඇති බවත් අඉ අතර පිරිමි දරුවන් 578ක් සහ ගැහැණු දරුවන් 454 දෙනෙකු වන බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
වෛද්‍යවරයා එහිදී අදහස් දක්වමින් කියා සිටියේ 2021 වසරේදී ලියුකේමියාව වැළඳුණු දරුවන් 341 දෙනෙක්, ලියුපෝමාව වැළඳුණු දරුවන් 148ක්, අස්ථි සම්බන්ධ පිළිකා වැළඳුණු දරුවන් 92ක් හා මොළය ආශ්‍රිත පිළිකා වැළඳුණු දරුවන් 98 දෙනෙක් වාර්තා වී ඇති බවයි.
බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට අද (05) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.…
අද (04) දහවල් හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමෙන් ‘මන්නා රොෂාන්ගේ’ වැඩිමල් සහෝදරයා…
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් දිවයිනටම බලපාන පරිදි පාසල් වෑන් රථ හා ත්‍රිරෝද රථ ගාස්තු…
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුව සිට නිදහස ලබා, සිය බව බැලීමට මෙරටට පැමිණීමට…
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ජූලි මස තාවකාලිකව අත්හිටුවන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. වසර…
රටඉඳි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පහත දමා තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය…