Contact Information

471A, Peradeniya Road, Kandy

We Are Available 24/ 7. Call Now.

යුනයිටඩ් පෙට්‍රෝලියම් ඕස්ට්‍රේලියා සමාගම මෙරට ඉන්ධන අලෙවිය සඳහා ගිවිසුම්ගත වී තිබෙනවා.

පසුගිය 22 වනදා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ මෙලෙස ගිවිසුම්ගත වූ බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ඒ අනුව යුනයිටඩ් පෙට්‍රෝලියම් ඕස්ට්‍රේලියා සමාගමට ඉන්ධන පිරවුම්හල් 150ක් පවරා ඇති අතර නව ඉන්ධන පිරවුම්හල් 50ක් ඉදිකිරීමේ අයිතිය ද ලබා දී තිබෙනවා.

Share: