ඉන්දියාවේ ප්‍රවීණ සංගීතඥයෙකු වන හරිහරන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) රාත්‍රියේ යාපනය 'මුට්රවෙලි' ක්‍රීඩාංගනයේ දී පැවැත්වූ ප්‍රසංගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව ඉහළ…
2023 අපොස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කාර්යයන් සඳහා සහභාගි වන පරීක්ෂකවරුන් වෙත රුපියල් 1450 සිට රුපියල් 2000ක් දක්වා…
ජනවාරි මස සිට බල පැවැත්වෙන පරිදි ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ඉහළ දමා තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ…
තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද ජංගම දුරකථන සහ උපාංග තොගයක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ…
මාර්ග අංක 122 අවිස්සාවේල්ල – කොළඹ පෞද්ගලික බස් රථ රියදුරන් අද (08) දින උදෑසන සිට ධාවනයෙන් ඉවත් වී තිබෙනවා. කෙසේනමුත්…
මීට සුළු මොහොතකට පෙර එල්.කේ ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. පසුගියදා කටුනායක අධිවේගී මාර්ගයේදී හදිසි…
පොදු ප්‍රවාහනය තුළදී ළමයින්ට හා කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර හා අකටයුතුකම් වැළැක්වීම සඳහා ඊයේ (07) සිට දිවයින පුරා විශේෂ මෙහෙයුමක්…