පැතුම් නිශ්ශංකට රුපියල් මිලියන ගණනක මුදල් ත්‍යාගයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වනවා. එක්දින ජාත්‍යන්තර තරයකදී ද්විත්ව ශතකයක්…
ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඊයේ (14) අවසන් වූයේ, ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් (Whitewash) අත් කර දෙමිනි.…
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවැනි තරගය අද (11) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පස්වරු…
ආබාධයක් හේතුවෙන් දුෂ්මන්ත චමීරට ඇෆ්ගනිස්ථානය සමග පැවත්වෙන එක්දින තරගාවලිය අහිමි වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ වෙනුවට අසිත…