ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඊයේ (14) අවසන් වූයේ, ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් (Whitewash) අත් කර දෙමිනි.…
ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදට (15) යෙදී තිබෙනවා. මෙරටින් වාර්තා වන ළමා පිළිකා රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා…
අස්වැසුමේ දෙවැනි අදියර සඳහා අද (15) සිට අයදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතින බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. අයදුම්පත්‍ර ඉල්ලුම්…
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් අතර…
පාතාල සහ මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ ව මෙරටින් පැන ගිය අපරාධකරුවන් සඳහා ජාත්‍යන්තර රතු නිවේදන 42ක් මේ වන විට නිකුත් කර…
නව පාසල් වාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල්වාරය…
ඊයේ (14) වනවිට කැරට් කිලෝවක මිල රුපියල් 600ක් දක්වා පහත වැටී තිබූ බව එළවළු වෙළෙන්ඳන් පවසනවා. පසුගිය දිනවල කැරට් කිලෝවක්…
පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය භාරගැනීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග මහත්මිය පවසන්නීය.…
ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 10,000කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය වසරේ දී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී තිබේ. එහි සභාපති…
යාපනය, ඉනුවිල් ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ප්‍රධාන මාර්ගයක පිහිටි දුම්රිය හරස් මාර්ගයක් හරහා ධාවනය…