රැපියල් මිලියන 58ක වටිනාකමින් යුත් රත්‍රං කිලෝ 02යි ග්‍රෑම් 750ක් ගුවන් තොටුපොළෙන් පිට කිරීමට උත්සාහ කළ කාන්තාවක් අද (10) අත්අඩංගුවට…
උත්සව සමය ළංවෙමින් පැවතියදී වෙළඳපොලේ බිත්තර හිඟයක් මෙන්ම මිල වැඩි කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වෙනවා. පාරිභෝගිකයන් චෝදනා කළේ සතොස…
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (10) පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ…
මෙරට ගුවන් තොටුපොළ 03ක පරිපාලනය ලබාගැනීම සම්බන්ධයෙන් අදානි සමූහය මෙරට බලධාරින් සමඟ සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය මාධ්‍යය වාර්තා කර තිබේ. ශ්‍රී…
ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දී පෞද්ගලික ජෙට් යානයක් අධිවේගී මාර්ගයකට කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, ජෙට්…
ඉන්දියාවේ ප්‍රවීණ සංගීතඥයෙකු වන හරිහරන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) රාත්‍රියේ යාපනය 'මුට්‍රවෙලි' ක්‍රීඩාංගනයේ දී පැවැත්වූ ප්‍රසංගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව ඉහළ…
2023 අපොස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කාර්යයන් සඳහා සහභාගි වන පරීක්ෂකවරුන් වෙත රුපියල් 1450 සිට රුපියල් 2000ක් දක්වා…
ජනවාරි මස සිට බල පැවැත්වෙන පරිදි ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ඉහළ දමා තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ…
තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද ජංගම දුරකථන සහ උපාංග තොගයක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ…
මාර්ග අංක 122 අවිස්සාවේල්ල – කොළඹ පෞද්ගලික බස් රථ රියදුරන් අද (08) දින උදෑසන සිට ධාවනයෙන් ඉවත් වී තිබෙනවා. කෙසේනමුත්…