කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව සමගි ජන බලවේගය විසින් විශ්වාසභංගයක් අත්සන් කර තිබෙනවා.
කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝණය කළ බව පවසමිනුයි මෙලෙස විපක්ෂය විසින් විශ්වාසභංගයට අත්සන් තබා ඇත්තේ.
471A, Peradeniya Road, Kandy