ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් දිවයිනටම බලපාන පරිදි පාසල් වෑන් රථ හා ත්රිරෝද රථ ගාස්තු නියාමනය කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව මීළඟ ඉන්ධන මිල සංශෝධනයට පෙර ගාස්තු සමාලෝචන කමිටුව විසින් මිල සූත්රයක් හඳුන්වාදීමට කටයුතු කරනු ඇති.
ත්රීරෝද රථවල ගාස්තු ප්රදර්ශනය මීටරය අනිවාර්ය වන අතර සංගම්වලට හිතුමතේ ත්රිරෝද රථ මිල තීරණය කිරීම හා මගියා ගසා කෑම අහෝසි කිරීම මෙහි අරමුණයි.