Contact Information

471A, Peradeniya Road, Kandy

We Are Available 24/ 7. Call Now.

ඉදිරියේදී ඉන්ධන මිල සූත්‍රයට සහනයක් ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව මිල සූත්‍රය හරහා රජයට ලැබෙන 4%ක් වූ ලාභංශය අඩු කර ජනතාවට එම සහනය ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් සඳහන් කළේ.

Share: