Contact Information

471A, Peradeniya Road, Kandy

We Are Available 24/ 7. Call Now.

පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය භාරගැනීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග මහත්මිය පවසන්නීය.

නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වාදෙන්නේ, ඉදිරි ජනාධිපතිවරණය සඳහා කිසිදු අපේක්ෂකයෙකුට සහාය ලබාදීමට මෙතෙක් තීරණය කර නොමැති බවය.

විවිධ ජනපති අපේක්ෂකවරුන්ට ජනාධිපතිවරණයේ දී සහාය ලබාදීමට තීරණය කර ඇති බවට ජනමාධ්‍යවල පවතින වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍යය බව සිය නිවේදනය මඟින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග මහත්මිය දැනුම් දී තිබේ.

Share: