පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා. ඊට අදාළ ලිපිය අද (27) පෙරවරුවේ කථානායකවරයා වෙත භාර දී ඇති බවයි වාර්තා වන්න්නේ.